Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව තිබේ.
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ…
විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්…
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව…
ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන…
රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින හෙයින් තොරතුරු යාවත්කාලීන කිරීම ඇතුළු ජනතා සේවාවන් සැලසීමේදී විශාල අර්බුදයක් හටගෙන ඇති…
දෙහිවල ප්‍රදේශයේදී අබිරහස් අන්දමින් මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඒලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙහිවල පදිංචි මාධ්‍යවේදිනියකගේ සැමියා…
පසුගියදා මාතර අවන්හලක පැවැති DJ සාදායක ඇති වූ ආරවුලක් මාතර, වැලිගමදී සිදුකළ අද අලුයම සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට මුල් වී ඇතැයි…
සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ…