Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව…
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර කිරීමට යෝජනා වී තිබේ.…
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ…
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ ප.ව. 4.00න් පමණ පසු…
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ. සමුළුව සඳහා…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල…
මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සඳහා පාසලේ තිබූ ලැප්ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවෙකුට ලිංගික හා…
හෙරොයින් ග්‍රෑම් 10ක් සමග “පැට්ටා” පානදුර ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අදාළ කාන්තාව…
දිවයිනපුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම ඔස්සේ මේ වනවිට අපරාධකරුවන් 64,850ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි…
කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. විදුලිපංකාවක් අලුත්වැඩියාකරමින්…