Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන…
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි…
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.…
දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස ධනාත්මකව බලන්නැයි ගුරු සංගම් ඇතුළු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා…
අද (7) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) සිදුකිරීමට නියමිතය. ඒ අනුව ඊට අදාළ…
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ…
වැලිගම ප්‍රාදේශීස සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28 වනදා සිදු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊට අදාළ…