Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ…
ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධූර දරන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට…
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වසරේ අයවැයෙන් සම්මත කර ඇතත්,එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැක තිබේ. අද (20) පෙරවරුවේ මහනුවරට ගිය ජනාධිපතිවරයා එහිදී මහානායක හිමිවරුන්…
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා…
අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයදෙනෙක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව,…
තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති…
තම බදු ගැටලුවට විසඳුම් ඉදිරි IMF සංශෝධනවලදී ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ…
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය…
කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම පවතින තත්ත්වය ඉදිරියට ද…