Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව මහින්ද යාපා අබේවර්ධන මහතා…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. නුගේගොඩ, පාගොඩ පාරේදී ඔහුට…
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. උණ රෝගී තත්ත්වයකින් සිට ඇති ඒ මහතා අද (13) අලුයම රාවතාවත්ත…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (12) දිනයේ සාමාන්‍ය පරිදි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පැවැති අයහපත් කාලගුණ…
ශ්‍රී ලංකාවට බලපෑ වායු ගෝලයේ දූෂණ මට්ටම අද (11) පහළ ගොස් තිබේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය…
2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද…
2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන…
අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර තිබේ.…
ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩුකර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙයි. ඩීසල්…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ.