Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඔක්ටේන් 92…
රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත්…
හරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල්…
දකුණේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද (25) යාපනයට ගොස් යාපනයේ සම්මන්ත්‍රණයක් පැවැත්විමට යාමේදි යාපනය ජනතාවගේ දැඩි විරෝධය මැද නැවත පැමිණිමට…
තෙල් පෝලිම්, ගෑස් පොලිම් මත මිනිසුන් මැරී වැටෙද්දී ආර්ථිකය පහලටම ඇදවැටී භාන්ඩ මිල ඉහල යද්දී, රටේ ජනතාව පාලකයන් එපා කියා…
ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අදින් (20) ලැබීමට නියමිත…
නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී එම පත් කිරීමේ ක්‍රමවේදය ගැන මහජන විශ්වාසයක් ඇති කිරීමට…
රට බංකොලොත්වීමට හේතුවූ ප්‍රධාන හේතු 02 පිළිබඳව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) අනාවරණය කළේය. ශ්‍රී ලංකා…