Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි. දෙවෙනියට වැඩිම ඡන්ද…
අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා…
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක…
හිරියාල ගොවි ජනතාවට ගොවිතැන් සඳහා කුඹුරු අක්කර 8000 කට පමණ යල, මහ කන්නයන් සඳහා ජලය සපයන එකම ජලාශය වන බතලගොඩ…
වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ සිදුකරගෙන යන වැලි ගොඩ දැමිමේ ව්‍යාපෘතියක් හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 500 කට පමණ මඩවතුර පානය කිරීමට…
ලුණුගම්වෙහෙර අග්බෝපුර ග්‍රාම නිලධාරී වසමේ වෙහෙර කඩවර වනඅලි කළමනාකරණ රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති මහ පැලැස්ස වැව සංවර්ධනය කරන මුවාවෙන් මහා…
බඩල් කුඹුර කලූගහවාඩිය ප්‍රදේශයේ ගංගා හා ඇළ මාර්ග ආශ්‍රිතව සිදු කරනු ලබන අක්‍රමවත් පතල් කැණීම් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන…
අනුරාධපුර නගරයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ උපක්‍රමයක් ලෙස කුඹුර ගොඩ කිරීමට පෙර කුඹුර වටා තාප්ප බැඳ පසුව එම කුඹුරු ගොඩ…
අම්බලන්තොට එරමිණියාය ග්‍රාම සේවා වසමේ එරමිණියාය මහා වැවට ඇඹීලිපිටිය චන්ද්‍රිකා වැවේ සිට ජලය රැගෙන විත් එරමිණියාය වැවේ ගබඩා කර එම…
බිබිල මැදගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මෑල්ලගම, මොණරවාන, එගොඩ කළුගහවාඩිය, දේවාලගොඩ ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය ගමනාගමන අවශ්‍යතා ඉටුකර ගැනිම…