Lanka Focus News

Hot News

දිස්ත්‍රික් තුනක් සඳහා නායයෑම් අවදාන​ම

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ අවදානම මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසයි. මහනුවර,…

මන්ත්‍රී ධූරය අහෝසි ! – රන්ජන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත්කළ…

ආනයනය කෙරෙන පිරිපහදු නොකළ පොල්තෙල්වල සියයට 40ක් විෂ රසායනික ද්‍රව්‍ය අන්තර්ගතයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

මෙරටට ආනයනය කරන පිරිපහදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40 ක් පමණ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ගතවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික…

කොවිඩ් නිසා පාසල් 4ක් වැසේ

තංගල්ල වීරකැටිය ප්‍රදේයේ පාසලක ගුරුවරියකට සහ ඇයගේ ආශ්‍රිතයින් 13 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව…

කසළ තේ ජාවාරමේ තවත් තොරතුරු හෙළිවේ

කසළ තේ අපනයනය කිරීමේ ජාවාරම සඳහා උන්ඩියල් ක්රතමයට මෙරටට මුදල් ගෙන්වාගෙන ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී…

ඩුබායි සිට රැගෙන විත් තිබූ සිරුර කෙසෙල්වත්තේ දිනුකගේ බව තහවුරු වේ

පසුගිය මාර්තු 18 වන දින ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබු මෘත ශරීරය අපරාධකරුවෙකු ලෙස චෝදනා එල්ල වන රාජපක්ෂ ආරච්චිගේ…

සංඝරාජ මාවතේ වෙළෙඳ සැලක් ගිනිගනී – පුද්ගලයෙක් මරුට

කොළඹ, සංඝරාජ මාවතේ ආපනශාලාවක අද (24) උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිනි නිවීම් රථ තුනක් යොදා ගනිමින්…

පාස්කු කොමිසමේ නිර්දේශ සලකා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව අද සහ හෙට රැස්වේ

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කෙරුණු අමාත්‍ය අනු කමිටුව අද (23) සහ හෙට (24) රැස්වීමට…

චීනයෙන් ඩොලර් බිලියන 1.5ක්

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා…

ආසාදිතයින් 175ක්

අද (22) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 175ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත…
Close