Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Browsing: Hot News
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුප්පියාවත්ත ග්‍රාම නිලධාරී වසමට අයත් අංක 871 වත්ත, මහල් නිවාස සංකීර්ණයේ එක් කොටසක් අබලන්වීම හේතුවෙන් අවදානම්…
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් අබලන් තත්වයට පත්ව ඇති බවට ප්‍රදේශවාසී ව්‍යාපාරික…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි…
පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ…
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අපේක්ෂයින් නාමයෝජනා…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී තිබේ. මනූෂ නානායක්කාර…
ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂ මහතා නම්කර ඇති බවට වාර්තාවේ.
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග…
”එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමාවෙන් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සමුළුව ඊයේ…