Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ නාඳුනන තුවක්කුකරුවෙකුට, එම නිවෙස් හිමියා විසින් පුටුවකින් සහ කැත්තකින් පහර දී තිබේ.…
මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන්…
මැදපෙරදිග යුද වාතාවරණයක් ඇතිව තිබුණ ද මේ වනවිට රට තුළ දින 37කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් අනවශ්‍ය බියක් ජනතාව…
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ. ඒ…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව ඊයේ (28) පැවැති තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගන්නා ගැනීමට…
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ” විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද ( 01) සිට ආරම්භ වීමට නියමිතය.…
පින්දෙනිය පොලිස් වසමේ ඇපලතොටුව හන්දියෙන් ඇති වෙල මැදකඩේ අතුරු මාර්ගයේදී, ටිපර් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ…
කටාන පොලිස් වසමේ මහයායවත්ත සුසාන භූමිය අසල අතුරු මාර්ගයක මාන පඳුරක් යට සඟවා තිබියදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්…
අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර…
හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා…