Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය…
ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත අද (09) අලුයම රොකට් ප්‍රහාර…
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ…
ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම්…
දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (05) දිනයේදීත් ක්‍රියාත්මක වේ. දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම්…
මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම…
කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පේරාතුවේලි ප්‍රදේශයේ…
අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය. එම සංගමයේ…