Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි…
කොල්ලුපිටිය, ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි සංගීත විද්‍යාලයක් පිහිටි ගොඩනැගිල්ලක් දෙසට අද (25) අලුයම 2.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි…
සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ…
ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. අක්මීමන, සේරුනුවර, කිලිනොච්චිය සහ වාරියපොල යන ප්‍රදේශවලදී මෙම…
පොලීසිය විසින් දෛනිකව සිදුකරන සෝදිසි මෙහෙයුම් අනුව ඊයේ (24) දිනයේදී පුද්ගලයින් 29,659ක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත්…
සතිඅන්ත නිවාඩුවත් සමග නුවරඑළියට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ. නුවරඑළිය ප්‍රදේශයට මෙම දිනවලදී අලුයම් කාලයේ මල්තුහින පතිත…
අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…
මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
මහඔය – බෙරගල රක්ෂිතයේ රක්ෂිතයේ දොල පාරක් අසල තිබී, ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමු වී තිබේ. මෙලෙස…
කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද…