Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) පත්වීම් ලිපි ප්රදානය කිරීමට නියමිතව තිබේ. මෙම තනතුර සඳහා බඳවා…
දකුණු මුහුදේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර…
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙන ලබන…
‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව ලබා…
නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරිමට…
ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා “Varaha” “Atulya” කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණි අතර නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික…
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
තමන් ලෙස පෙනී සිටිමින් මූල්‍ය වංචා කරන පුද්ගලයෙකු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක්…
ඊයේ (25) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…