Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026

    අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

    June 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
    Local News

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    By LFNJune 6, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝලවරයක්, 9 mm වර්ගයේ ජීව පතරොම් 09ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 49ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවසක සිදු කළ පරීක්ෂා කිරීමක දී මෙම ගිනිඅවිය සහ පතොරම් සොයා ගෙන ඇත.

    එමෙන්ම ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 280ක් හා මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිතා කළ විද්‍යුත් තරාදියක් ද සොයා ගත් බව පොලීසිය පැවසීය.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන කුරුප්පුමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පානදුර දකුණ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026

    අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

    June 6, 2026

    රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි

    June 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 202604 Views

    පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝලවරයක්, 9 mm වර්ගයේ ජීව පතරොම් 09ක්, ටී 56…

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026

    අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

    June 6, 2026

    රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි

    June 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.