Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026

    අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

    June 6, 2026

    රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි

    June 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්
    Local News

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    By LFNJune 6, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

    වසරේ මේ දක්වා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 35,000 ඉක්මවා ඇති අතර වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 19කි.

    මේ අවදානම හේතුවෙන් එළඹෙන ජුනි 08,09,10 යන තෙදින මදුරු මර්දන විශේෂ වැඩසටහනක් රටපුරා ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන්.

    වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් එනම් 50%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

    සෑම දිස්ත්‍රික්කයකින්ම මේ වන විට රෝගීන් වාර්තාවන අතර කොළඹ, ගම්පහ රත්නපුර මාතර ගාල්ල කළුතර මහනුවර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් වැඩිම රෝගීන් වාර්තා වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

    June 6, 2026

    රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි

    June 5, 2026

    ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

    June 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 202604 Views

    ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා…

    අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

    June 6, 2026

    රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි

    June 5, 2026

    ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

    June 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.