Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිරිපා වන්දනා සමයමැයි 31 වනදායින් අවසන්

    May 29, 2026

    රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි

    May 29, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
    Hot News

    වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

    By LFNMay 29, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙසක් සමයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.

    එමෙන්ම වෙසක් සතිය තුළ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    “ශ්‍රී ලංකා පොලීසිය රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි විශේෂීක ආරක්ෂ සැලැස්මක්, ඒ වගේම රථවාහන සැලැස්මක් මේ වනවිට සූදානම් කර තිබෙනවා. මෙවරත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා මේ සෑම පූජනීය ස්ථායක්ම, විශේෂයෙන් දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට ඉන්නවා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපරික්ෂාකාරී අනතුරුදායක සහ පීඩාකාරි ලෙස ධාවනයක යෙදෙන යම් වාහනයක්, යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් සඳහා 070-4755600 WhatsApp දුරකථන අංකයට හෝ එහෙම නැත්නම් 119,188 දුරකථන අංක හරහා සම්බන්ධ වෙන්න.” 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි

    May 29, 2026

    රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි – ඉන්ධන සහනාධාරය ගැනත් කියයි

    May 28, 2026

    ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

    May 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,600 Views
    Don't Miss

    සිරිපා වන්දනා සමයමැයි 31 වනදායින් අවසන්

    May 29, 202604 Views

    මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනට පසුදින එනම් මැයි 31 වන දිනයෙන් අවසන් වන…

    රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි

    May 29, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි?

    May 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.