Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී
    Hot News

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    By LFNMay 21, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    සීදූව පොලිස් වසමට අයත් මූකලන්ගමුව ප්‍රදේශයේ පාළු නිවසකින් අධික ලෙස දුර්ගන්ධයක්  හමන බවට ඊයේ (20) දින සීදූව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදී, නිදන කාමරයක තිබූ ගමන් බෑගයක් තුළ සඟවා තිබූ කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ.
    මෙලෙස අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මූකලන්ගමුව, සීදූව ලිපිනයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්.
    පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මරණකාරිය අදාළ නිවසේ තනිවම පදිංචිව සිට ඇති බවයි.
    අපරාධකරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ඝාතනය සිදුකර ඇති අතර, සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් නිවසේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කර තිබේ.
    එමෙන්ම නිවසේ තිබූ ස්ථාවර දුරකථන රැහැන් ද කපා දමා ඇති බව පොලිසිය නිරීක්ෂණය කර ඇත.
    මෙම දරුණු මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදුකිරීමට නියමිතය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය විසින් ප්‍රදේශය පුරා පුළුල් විමර්ශන රැසක් ආරම්භ කර තිබේ.
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    මොහු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 202603 Views

    ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය…

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    අධිබලැති විදුලි රැහැනක් කැඩී මැල්සිරිපුර අවට ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.