Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාලන මිලට වඩා වැඩියෙන් සම්බා වික්ක වෙළෙඳුන් පිරිසකට වැඩ වරදී
    Local News

    පාලන මිලට වඩා වැඩියෙන් සම්බා වික්ක වෙළෙඳුන් පිරිසකට වැඩ වරදී

    By LFNMay 15, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සම්බා සහල් අලෙවි කළ මාරවිල ප්‍රදේශයේ වෙළෙඳුන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    එම ප්‍රදේශයේ ඊයේ (14) සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ වෙළෙඳුන් සොයාගෙන තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීම්වලදී, පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස වැඩි මුදලක් අය කරමින් සම්බා සහල් අලෙවි කළ වෙළෙඳුන් කිහිපදෙනෙකු අනාවරණය කරගෙන ඇත.

    අදාළ වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

    එමෙන්ම, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.