Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි බව වාරිමාර්ගයෙන් අනතුරු අඟවයි
    Local News

    ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි බව වාරිමාර්ගයෙන් අනතුරු අඟවයි

    By LFNMay 15, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
    ​වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සහ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මේ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.
    මීට අමතරව කළු ගගේ අතු ගංගාවක් වන මගුර ගඟ ද මගුර ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවල සඳහන් වේ.
    මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල පහත්බිම් හරහා වැටී ඇති මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ මාර්ග භාවිතා කරන රියදුරන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.