Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි
    Sport

    සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි

    By LFNMay 14, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක සුපුන් සෝමතිලක, සඳු ජයවර්ධන සහ බර ඉසිලීමේ ක්‍රීඩිකා රවිහාරි ගුණතිලක සමත් විය.

    ඒ ඉන්දියාවේ ගුජරාට් හී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී දක්ෂතා ප්‍රදර්ශනය කරමිනි.

    පිරිමි කිලෝග්‍රෑම් 60ට අඩු බර පන්තිය නියෝජනය කළ සුපුන් සෝමතිලක සමස්ත බර කිලෝග්‍රෑම් 255ක් එසවු අතර ඔහු ඉසව්වේ 05වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

    මේ අතර පිරිමි කිලෝග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කළ සඳු ජයවර්ධන සමස්ත බර කිලෝග්‍රෑම් 275ක් එසවමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණේය.

    කාන්තා කිලෝග්‍රෑම් 48ට අඩු බර පන්තිය නියෝජනය කළ රවිහාරි ගුණතිලක සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 161ක් එසවමින් පස්වැනි ස්ථානය දිනාගත් අතර ඇයද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගන්නා ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.