Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
    Hot News

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    By LFNMay 14, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

    එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 04.00 සිට හෙට පෙරවරු පස්වරු 04.00 දක්වා පැය 24ක කාලයක්  බලපැවැත්වෙන බවය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බදුරලිය, ⁠මතුගම, හොරණ සහ ⁠වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 අවදානයෙන් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.

    එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ⁠හාලිඇල සහ පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, ඇල්පිටිය සහ ⁠නියාගම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ ⁠බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ ⁠පූජාපිටිය, තුම්පනේ, ⁠දෙල්තොට, දොලුව, උඩුනුවර, හතරලියැද්ද, හාරිස්පත්තුව, ⁠පාතහේවාහැට, පස්බාගේ කෝරලේ, අකුරණ, ගඟවට කෝරලේ, පන්විල, යටිනුවර, ගඟ ඉහළ කෝරලේ සහ උඩපළාත⁠, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, ⁠බුලත්කොහුපිටිය, යටියන්තොට, අරණායක, කෑගල්ල, රඹුක්කන, වරකාපොල, දෙහිඕවිට, සහ ⁠රුවන්වැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ ⁠නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, ⁠අඹන්ගඟ කෝරලේ සහ රත්තොට මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, ⁠වැල්ලවාය සහ ⁠බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, අඹගමුව කෝරලේ සහ ⁠කොත්මලේ බටහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, ගොඩකවෙල, කිරිඇල්ල සහ සහ ⁠අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.