Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ
    Uncategorized

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    By LFNMay 10, 2026No Comments1 Min Read13 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

    අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය නොමැතිව ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකට මෙලෙස මුද්‍රා තබා ඇත.

    ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (09) දින මෙම කර්මාන්ත ශාලාව හදිසි වැටලීමක් කර තිබේ.

    එහිදී කර්මාන්ත ශාලාව වසර තුනක පමණ කාලයක සිට මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවත් ඔවුන් සිය අනෙකුත් නිෂ්පාදන සමග මිලිමීටර් 6 ප්‍රමාණයේ ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් අනාවරණය වී ඇත.

    යකඩ කම්බි සඳා වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය නොමැතිව මෙම කර්මාන්ත ශාලාව විසින් මෙම යකඩ කම්බි තොගය නිෂ්පාදනය කර වෙළෙඳ පොළට නිකුත් කිරීම හේතුවෙන් අදාළ ආයතනයට මුද්‍රා තැබීමට එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවද එම අධිකාරිය සඳහන් කළේය.

    එමෙන්ම SLS ලාංඡනය නොමැතිව ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කිරීමේ වරදට අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බවද පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.