Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට
    Sport

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    By LFNMay 2, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක කිලෝ ග්‍රෑම් 85ට අඩු නවසීලන්ත රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් රග්බි තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය හෙට (03) මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    තරගාවලියේ පළමු තරගය ඉකුත් 25 වැනිදා රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර එහිදී ලකුණු 27-16ක් ලෙස ජය හිමිකර ගැනීමට නවසීලන්ත පිල සමත් විය. පළමු තරගය ප්‍රවේශපත් මිලදී ගනිමින් නැරැඹීමට සිදු වූ පසුබිමක අනිද්දා තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරැඹීමට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. තරගාවලිය ඇරැඹි ඉකුත් වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා පැවැති තරගයේදී නවසිලන්ත කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම කැපී පෙනුණි. කෙසේ වෙතත් අනිද්දා සවස 4ට ඇරැඹෙන තරගය සඳහා නවසිලන්ත කණ්ඩායම ලකුණු 11ක වාසියක් සමගින් පිවිසෙනු ඇත.

    තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිඳු කරුණාතිලක සතුවන අතර නවසීලන්ත කණ්ඩායම ජෙරඩ් පර්සිවල් විසින් මෙහෙයනු ලැබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202605 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.