Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට
    Uncategorized

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    By LFNApril 25, 2026Updated:April 25, 2026No Comments1 Min Read28 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසානයේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකි.

    බක්මහ උළෙල පැවැති ස්ථානය පිරිසිදු කරමින් සිටි සිය සහෝදරයාට පිරිසක් පහර දෙන බවට ලද තොරතුරක් මත ඔහු සිය මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණ ඇත.

    එහිදී සිය සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් මෙම සැරයන්වරයා බරපතළ තුවාල ලබා තිබේ.

    එම අවස්ථාවේ දී ඔහුව වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ද ඉන් පසුව කරාපිටිය මහ රෝහල වෙත ද මාරු කර යවා ඇත.

    ඒ අනුව එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) දිනයේ දී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර මියගිය සැරයන්වරයාගේ අවසන් කටයුතු හෙට (26) පොලිස්  ආචාර්ය ගෞරව මධ්‍යයේ සිදු කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්

    May 19, 2026

    කතුන්ද ඇතුලත් සූදුපොලක් පාදුක්කෙන් අල්ලයි

    May 15, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.