Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් ජීවිත 80ක් අහිමි වෙයි
    Hot News

    අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් ජීවිත 80ක් අහිමි වෙයි

    By LFNApril 20, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් පමණක් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

    පසුගිය අප්‍රේල් මස 10 වන දින සිට 18 වන දින දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත.

    පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ලයින් 53දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් අප්‍රේල් 10 සහ 13 යන දිනවලදී වාර්තා වී තිබේ.

    දියේ ගිලීම් නිසා සිදු වූ අනතුරුවලින් ද පුද්ගලයින් 27දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වේ.

    පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිළීම්වලින් සිදු වූ මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.