Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
    Hot News

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    By LFNApril 10, 2026No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    කොළඹ ජාතික රෝහලේ ක්‍රිඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පවසන්නේ එලිමහනේ සිදුකරන ක්‍රිඩා කටයුතු උදැසන 10ට පෙර සිදුකර අවසන් කරන ලෙසයි.

    ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වමින් කොළඹ ජාතික රෝහලේ ක්‍රිඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා කියා සිටියේ,

    “ඉදිරියේදී එන අවුරුදු උත්සවලදී තියෙන ගැටලුව තමයි ගමහරහා දිවීම, පාපැදි තරග ඇතුළු ජන ක්‍රීඩා තියෙනවා. එම උත්සව සංවිධාය කරන අයට කියන්න අපි කියන්න කැමතී ඒ සඳහා දවසේ සුදුසු වේලාව තොරාගන්න, එළිමහනේ හිරු එළියට නිරාවරණය වෙමින් කරන ක්‍රියාකාරකම් උදේ 10 වෙද්දි අවසන් කර ගන්න. හවස 3.00න් පස්සේ පටන් ගන්න හවස්වරුව. ඊළඟට අපි කරන්න අවශ්‍ය දේ තමයි. මේ වගේ අවස්ථාවකදී ක්‍රිඩාවන් සඳහා සහභාගීවන අය අව්‍යකරන ප්‍රමාණයට සජලනය වෙලා, අවශ්‍ය ප්‍රමාණයට වතුර බීලා ඉන්න ඕනේ. එළිමහනේ වැඩකරන කට්ටිය තේරුම් ගන්න ඕනේ අපි ආන්තික තාප අන්තරායක් අපිට වෙනවා කියලා. ඒක අදුරගන්න පුළුවන් එක දෙයක් තමයි අසාමන්‍ය විදිහට මස්පිඩු පෙරළීම. සාමන්‍යයෙන් අධික මහන්සියක් ඇතිවෙන්න පුළුවන්. මේ වගේ දේවල් දැනුන ගමන් ක්‍රීඩා සහ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වෙලා ආවරණයකට ගිහිල්ලා සිසිල් ජලය පානය කරලා තමන්ගේ ඇගේ උෂ්ණත්වය අඩුකරගන්න ඕනේ. අවුරුදු උත්සව සංවිධානය කරන අය දැන ගන්න අවශ්‍යයි සංවිධානය කරන තැන ආන්තික තාප අන්තරායවලින් ගැලවෙන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. සිසිල් ජලය, අයිස් කැට වැනි දෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.