Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්ධන බෙදා හැරීම හෙට නවතියි ද..?
    Hot News

    ඉන්ධන බෙදා හැරීම හෙට නවතියි ද..?

    By LFNMarch 26, 2026Updated:March 26, 2026No Comments1 Min Read71 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බව්සර් හිමියන්ගේ සංගමයේ උප සභාපකි විශ්‍රාමික මේජර් සුසන්ත ජයවර්ධන මහතා අද නිවේදනය කළේ ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත්වන බවයි.

    ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙන ගෙවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉන්දන බෙදා හැරීමෙන් ඉවත්ව සිටින බව තොරතුරු වාර්තා වේ.

    ඒ් අනුව අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවන අතර, ඒ් සඳහා සීමිත බව්සර් රථ සංඛ්‍යාවක් යොදවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.