Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශේන් වෝන්ගේ නැණවත් තීරණය
    Sport

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    By LFNMarch 25, 2026No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දිය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලොව නම් දරාපු ක්‍රීඩකයන් කෝටී ගණන් මුදල් උපයනු ලැබුවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයකු වන ශේන් වෝර්න් ඔහු ක්‍රීඩා කල IPL තරගවාර 4 වෙනුවෙන් ලබාගෙන තිබුනේ ඉන්දිය රු. කෝටී 9.35 ක් පමණයි.

    කෙසේ නමුත් ඔහු Rajasthan Royals කණ්ඩා‍යම සමගින් අපූරූ එකඟතාවයකට ඇවිත් තිබුණා. දැවැන්ත වැටුපක් වෙනුවට තමා IPL පිටියට සමුදෙන කාල සීමාව වන තුරු සෑම වසරකම පාහේ කණ්ඩා‍යම් හිමිකාරීත්වයෙන් 0.75% ක කොටසක් ලබාදෙන මෙන්.

    ඒ අනුව IPL තරගවාර 4 ක් Rajasthan Royals කණ්ඩා‍යම වෙනුවෙන් ක්‍රීඩා කල වෝර්න් අවසානයේ කණ්ඩා‍යම් හිමිකාරීත්වයෙන් 3%ක කොටසකට හිමිකම් කියනු ලැබුවා.

    ඉතිහාසයේ පළමු වතාවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩා‍යම (Franchise එක) සම්පූර්ණ වශයෙන් ඊයේ (25) අළෙවි වුණා. එහිදී ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් සමාගමක් ඉන්දිය රුපියල් බිලියන 501ක් පමණ දැවැන්ත අගයකට එම කණ්ඩා‍යමේ හිමිකාරිත්වය ලබාගත්තා.

    එයත් සමග ශේන් වෝර්න්ගේ කොටස ලෙස ඉන්දිය රුපියල් කෝටී 460ක දැවැන්ත මුදලක් සිය දරුවන් වෙනුවෙන් හිමිව තිබෙනවා.

    වර්තමානයේ ඒ විශිෂ්‍ට ක්‍රීඩකයා ඉතාමත් අවාසනාවන්ත ලෙස සිය දිවිසැරිය නිමා කර තිබුණත් එදා අරගත් නැණවත් තීරණය වෙනුවෙන් ඔහුගේ ආදරණීයන් අද විශාල ප්‍රතිලාභයක් භුක්ති විඳිනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202605 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.