Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
    Local News

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    By LFNMarch 25, 2026No Comments1 Min Read37 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026.03.22 වන දින සවස 06.30ට පමණ හලාවත-කුරුණෑගල මාර්ගයේ අනතුරුදායක ලෙස පදවමින් සිටි තිරික්කලයක් එම මාර්ගයේ තිත්තකඩේ ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරට ලක්වී තිබේ.

    එම තිරික්කලය මාර්ගයේ ධාවනය කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා නොමැති අතර පැදවූ පුද්ගලයා විසින් ගවයාට කෘර ලෙස පහරදෙමින් මාර්ගයේ ධාවනය කළ අයුරුද අනාවරණය වූ බැවින් අනතුර සම්බන්ධවව විමර්ශන සිදුකළ හලාවත පොලිස් ස්ථානයේ රථවාහන අංශය අනතුරුට පත් වූ කරත්තය පැදවූ පුද්ගලයා ඊයේ (24) වන දින අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු විසින් ගවයා ධාවන තරඟ සඳහා පුරුදු කිරීමට මෙලෙස තිරික්කලය ධාවනය කිරීමට පෙළඹී ඇති බැවින් සැකකරු අද (25) හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැර ඇත.

    අනතුර සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හලාවත මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.