Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිසබය කලින් කැඳවන්න – විපක්ෂය ඉල්ලයි
    Featured

    මැතිසබය කලින් කැඳවන්න – විපක්ෂය ඉල්ලයි

    By LFNDecember 12, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.

    මන්ත්‍රීවරුන් විසි පස් දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අගමැතිනියට අද හෙටම බාර දෙමින් මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    පසුගිය දිනවල ඇතිවූ ආපදාව සහ එමගින් ජනතාවට සිදුවූ බලපෑම මෙන්ම සහන සේවා කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා පුළුල් සාකච්ඡාවක් පවත්වා නැති හෙයින් ඒ සඳහා අවස්ථාව උදාකර ගැනීමට මෙම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.

    එම ලිපියට මන්ත්‍රීවරැන්ගෙන් අත්සන් ගැනීම දැනටමත් ආරම්භ කර ඇත.

    මෙම ඉල්ලීම කිරීමට තීරණය කර ඇත්තේ සමග ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය

    අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 6 වැනිදා දක්වා කල්තැබිණ

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද ආපදාව ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.