Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කූඹින්ට ඇති බිය නිසා එක් දරු මවක් සියදිවි නසාගනී
    International

    කූඹින්ට ඇති බිය නිසා එක් දරු මවක් සියදිවි නසාගනී

    By LFNNovember 7, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ 25 හැවිරිදි කාන්තාවක් කූඹින්ට ඇති බිය හේතුවෙන් නිවසේදීම සියදිවි හානිකරගෙන තිබේ.

    අදාළ කාන්තාව එක් දරු මවක් වන අතර සිය 3 හැවිරිදි දරුවා ඥාතී නිවසකට ගොස් ඇරලවා ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඇය සිය දරුවාට පවසා ඇත්තේ තමාට නිවස පිරිසිදු කිරීමට ඇති බවත්, පිරිසිදු කිරීමෙන් පසුව ඇයව රැගෙන යාමට නැවත පැමිණෙන බවත් ය.

    කෙසේ වෙතත් රාජකාරී නිම කර නිවසට පැමිණි සැමියා ප්‍රධාන දොර ඇතුළතින් අගුළු දමා ඇති බව දැක ඇති අතර අසල්වැසියන්ගේ උදව්වෙන් දොර කඩා විවෘත කළ විට ඔහුගේ බිරිඳ සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී සිටිනු දැක ඇති බව එරට පොලීසිය පැවසුවේය.

    එම කාන්තාව සිය දිවි නසා ගැනීමට පෙර “ශ්‍රී, මට සමාවෙන්න, මට මේ කූඹියොත් සමඟ ජීවත් වෙන්න බෑ.. දුව බලාගන්න. පරිස්සම් වන්න.” ලෙසින් සටහනක් ද තබා ඇත.

    කෙසේ වෙතත් අදාළ කාන්තාව මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    පොලීසිය සැක පල කරන්නේ පිරිසිදු කරන අතරතුර ඇය කූඹීන් දැක ඇති බවත් ඒ හේතුවෙන් ඇති වූ බිය නිසා ඇය මෙසේ සිය දිවි නසා ගන්නට ඇති බවත් ‍ය.

    කූඹීන්ට ඇති මෙම බිය රෝගී තත්ත්වයක් වන අතර එය myrmecophobia ලෙසින් හඳුන්වයි.

    මෙම තත්ත්වයට ගොදුරු වන රෝගීන් කූඹින් කෙරෙහි පවතින දැඩි බිය හේතුවෙන් එළිමහන් පරිසරයේ සිටීමට පවා අකමැත්තක් දක්වන බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.