Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ගාසා තීරයේ යුද ගිනි නිවන ට්‍රම්ප්ගේ මෙහෙයුමට මෝදිගෙන් ප්‍රසංශා
    International

    ගාසා තීරයේ යුද ගිනි නිවන ට්‍රම්ප්ගේ මෙහෙයුමට මෝදිගෙන් ප්‍රසංශා

    By LFNOctober 5, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ යුධ ගිනි නිවා දමා සාමය ස්ථාපිත කිරීමට ගන්නා වූ උත්සාහය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ප්‍රසංශාව පළ කර තිබේ.

    සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ සාම ප්‍රයත්නයන් තීරණාත්මක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බැවින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නායකත්වය සඳහා ඉන්දියාවේ ප්‍රසංශාව හිමිවන බවය.

    තවද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳවද සැලකිය යුතු පියවරක් සනිටුහන් ව ඇති බවත් සඳහන් කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කල් පවතින හා සාධාරණ සාමයක් සඳහා වන සියලු උත්සාහයන්ට ඉන්දියාව අඛණ්ඩව සිය සහාය ලබ දෙනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202602 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.