Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට
    Sport

    එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට

    By LFNAugust 21, 2025No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ (20) නිල වශයෙන් තහවරු කළේය.

    එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකරන අතර, තරගාවලිය 2026 වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට නියමිතය.

    පළමුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, එය ජනවාරි 22, 24 හා 27 දිනවලදී පැවැත්වේ.

    ඉන් අනතුරුව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය ජනවාරි 30 හා පෙබරවාරි 01, 03 දිනවල පැවැත්වේ.

    මෙලෙස එංගලගන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන්නේ වසර 7කට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්ය.

    අවසන්වරට ඔවුන් 2018 වසරේ පැවති එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජයග්‍රහණය කළ අතර, එකම විස්සයි20 තරගය ජයග්‍රහණය කළේය.

    එමෙන්ම දෙරට අවසන් වරට විස්සයි20 තරගයකදී හමු වූයේ 2022 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීය.

    ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදි පැවැත්වේ.

    එංගලන්තය අවස්ථා දෙකකදී එනම් 2009 සහ 2022 වර්ෂයන්හි දී විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පළඳා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202602 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.