Share Facebook Twitter LinkedIn Pinterest Email City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිතව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම City of Dreams Sri Lanka මේ බව සඳහන් කර ඇත.