Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි
    International

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    By LFNJune 29, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල් වැසියන් එරට අගනුවර වන ටෙල් අවිව්හි ඊයේ (28) රාත්‍රියේ යළිත්වරක් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

    පලස්තීනට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත්, හමාස් සංවිධානය භාරයේ සිටින තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගෙන්වා දෙන ලෙස ඊශ්‍රායල රජයට බලකරමින් මෙම විරෝධතා පවත්වා තිබේ.

    ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ආරම්භ විය.

    එදින හමාස් සංවිධානය එල්ලකළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1, 200කට අධික පිරිසක් මියගිය අතර, තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගත්තේය.

    කෙසේ වෙතත් හමාස් සංවිධානය සමග ඇතිකරගත් ප්‍රාණ ඇපකරු හුවමාරුවකදී ඔවුන්ගෙන් නිදහස් විය.

    ඒ අනුව විරෝධතාකරුවන් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 136 දෙනා නිදහස් කර දෙන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202607 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.