Share Facebook Twitter LinkedIn Pinterest Email උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඉරානයේ මාධ්‍ය වාර්තාවන්ට අනුව උතුරු ඉරානයේ සෙම්නාන් නගරයට කිලෝමීටර් 37 ක් (සැතපුම් 23) නිරිත දෙසින් කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව ඇත.