Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක
    International

    ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක

    By LFNMay 25, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

    නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 21 දෙනෙකු මුදවාගෙන ඇති බවත් වාර්තා වේ.

    මෙම නෞකාව ඉන්දියාවේ විජින්ජාම් වරායේ සිට ඉන්දියාවේ කොචි වරය බලා පිටත්ව යමින් සිටියදී නෞකාව මෙලෙස අනතුරට පත්ව ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

    නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග ඇති වූ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වන අතර එම නෞකාව ඉන්දියානු වේලාවෙන් රාත්‍රි 10 වන විට කොචි වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණ බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයින් 24කට ආසන්න සංඛ්‍යාවත් නෞකාව තුළ සිට ඇති අතර ඔවුන් ජීවිතාරක්ෂක කබා භාවිතයෙන් බේරිමට සමත්ව ඇති අතර ඉතිරි කාර්ය මණ්ඩලය ගලවා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    කෙසේ වෙතත් නෞකාවේ ඇති අනතුරුදායක භාණ්ඩ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය දැනුවත් ඉන්දියානු ජනතාව වෙත දැනුවත් කර ඇත්තේ වෙරළට ගසාගෙන යා හැකි ඕනෑම බහාලුම් හෝ සැක සහිත ද්‍රව්‍යක් දුටුවත් ඒ පිළිබඳව වහාම අදාළ අංශ වෙත දැනුවත් කරන ලෙසය.

    ඒ අනුව කේරළය පුරා වෙරළබඩ ප්‍රදේශවල ශබ්ද විකාශන හන්ත්‍ර හරහා වෙරළබඩ පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ජනතාව නිරන්තර අවදියෙන් සිටින ලෙසත් වෙරළට ගසාගෙන යා හැකි හඳුනා නොගත් වස්තූන් වෙත ළඟා නොවන ලෙසත් මේ වන විට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අදාළ බලදාරීන් පියවර ගෙන ඇති බවත් ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටන් වාර්තා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.