Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
    Sport

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    By LFNMay 10, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද (10) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

    තරගය ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

    දීර්ඝ කාලයකට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරටදී තරග වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරග සංචාරයේ පළමු තරගය පසුගිය සතියේ (මැයි 4) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    එම තරගය ලකුණු 50-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට නවසීලන්තය සමත්විය.

    ආබාධ තත්ත්වය සුවවීමෙන් පසු මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක තරින්ද රත්වත්තේ යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එක්ව තිබෙන අතර, ඔහු බොහෝ දුරට අද තරගය ක්‍රීඩාකරනු ඇත.

    මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ඉකුත්දා නම් කළ අතර, ඊට තරින්ද රත්වත්තේට අමතරව හේෂාන් ජන්සෙන්, දිනාල් ඒකනායක, ලසිදු කරුණාතිලක, ජනිදු දිල්ෂාන් මෙන්ම ධනුෂ්ක රංජන් ද යළිත් ජාතික කණ්ඩායමට කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    මේ අතර දෙස් විදෙස් රග්බි ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනාගත් මෙම තරගාවලියේ අද පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත්‍ මේ වනවිට අලෙව් වී අවසන් බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.