Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අක්‍රමවත් මාර්ග සැලසුම ඇල්පිටිය නගරය අවහිර කරයි
    Hot News

    අක්‍රමවත් මාර්ග සැලසුම ඇල්පිටිය නගරය අවහිර කරයි

    By LFNOctober 14, 2024Updated:October 14, 2024No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල, ඇල්පිටිය නගරය තුල දැඩි රථ වාහන තදබදයක් දෛනිකව නිර්මාණය වන අතර, මෙය අම්බලන්ගොඩ සිට ඇල්පිටිය දක්වා දිවෙන B14 මාර්ගයේ ඇල්පිටිය නගරය ආසන්නයෙන් මාර්ගය පටු වීම හේතුවෙන් සිදුව ඇති බවට වාර්තාවේ.

    මෙම තත්වය යටතේ ඇල්පිටිය නගරය වෙත පැමිණෙන රථ වාහන සහ ජනතාව හට දැඩි රථ වාහන තදබදයකට මුහුණ දීමට සිදුව තිබීම හේතුවෙන් මහ ජනතාවගේ අවශ්‍යතාවයන් නියමිත වේළාවන් තුල සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවට ජනතාව මැසිවිලි නගයි.

    දීර්ඝ කාලයක සිට පවතින මෙම රථ වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස ජනතාව විසින් මෙම මාර්ගය රථ වාහන ධාවනය කිරීමේ (One Way) තනි මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ විකල්ප මාර්ගයක් ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය අසලින් මාර්ගය පුළුල්කර අම්බලන්ගොඩ දිශාවට වාහන ගමන් කිරීමට මාර්ගය සකස් කිරීම හරහා මාර්ග තදබදය අවම කර ගත හැකි බවට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙත දැනුම්දීම සිදුකර ඇති නමුත් මෙතෙක් එම ගැටළුව නිරාකරණය වී නොමැති බවට ජනතාව ප්‍රකාශ කර ඇති බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

    May 22, 2026

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202601 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.