Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාවෙන් වාර්තාවක්
    Sport

    ඉන්දියාවෙන් වාර්තාවක්

    By LFNOctober 13, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන හා අවසන් 20යි 20 තරගය ඉන්දියාවේ, හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ඊයේ (12) පැවැත්විය.

    එම තරගයේදී අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හිමි රටක් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    ඔවුන් පන්දුවාර 20 තුලදී ලකුණු 297ක් රැස් කිරීමට කණ්ඩාම සමත්විය.

    මෙම තරගයේදී ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 133කින් පරාජයට පත්විය.

    කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 297ක් රැස් කළේය.

    මෙහිදී ඉන්දීය කණ්ඩායම පවර්ප්ලේ (පන්දුවාර 6) අවස්ථාවේදී එක් කඩුල්ලකට ලකුණු 82ක් රැස්කිරීමට සමත් විය.

    එය ඉන්දීය කණ්ඩායම 20යි 20 තරගයක පවර්ප්ලේ අවස්ථාවේදී රැස්කල වේගවත්ම ලකුණු සංඛ්‍යාව සමකිරීමක්ද විය.

    මෙහිදී අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 40දී සිය ශතක කඩඉම පසු කර ගිය අතර ඔහු ලකුණු 111ක් රැස්කළේය.

    එම ශතකය ඉන්දියාව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි වේගවත්ම 20යි 20 ශතකය විය.

    නායක සූර්යකුමාර් යාදව් ලකුණු 75ක් රැසක්ළ අතර හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 47ක් රැස්කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.