Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අගුණුකොළපැලැස්සට හා අම්බලන්තොටට ජලය දෙන එරමිණියාය මහා වැව අවධානමක
    Hot News

    අගුණුකොළපැලැස්සට හා අම්බලන්තොටට ජලය දෙන එරමිණියාය මහා වැව අවධානමක

    By LFNSeptember 2, 2024Updated:September 2, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්තොට එරමිණියාය ග්‍රාම සේවා වසමේ එරමිණියාය මහා වැවට ඇඹීලිපිටිය චන්ද්‍රිකා වැවේ සිට ජලය රැගෙන විත් එරමිණියාය වැවේ ගබඩා කර එම ස්ථානයේ ඇති ජලය පිරිපහදු ස්ථානය මගින් ජලය පිරිපහදු කර අගුණුකොළපැලැස්ස හා අම්බලන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ජිවත්වන පවුල් 20000 පමණ පානීය ජලය ලබා දෙයි.

    කෙසේ වෙතත්, එරමිණියාය මහා වැවේ තිබෙන ජලජ ශාක සහ රොන් මඩ පිරී අපවිත්‍රව පවතින බැවින් ඒවා ඉවත් කර වැව පිරිසිදු කර දෙන ලෙසට ඉල්ලා එරමිණියාය ප්‍රදේශවාසීන් විසින් මීට පෙර අවාස්ථා කිහිපයකදි අගුණුකොළපැලැස්ස වාරීමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හට ලිපියක් දැනුවත් කර ඇතත් මේ වන තෙක් කිසිදු විසදුමක් ලැබී නොමැති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටී.

    ප්‍රදේශවාසින් පවසන අන්දමට දැනට වසර ගණනකට පෙර සිටම මෙම වැව පිරිසිදු කිරිමක් හෝ ජලජ ශාක ඉවත් කිරිමක් සිදු නොකර ඇති අතර, අදාල වගකිව යුතු බළධාරින් විසින් මේ වන විට එය මග හරිමින් කටයුතු සිදු කරනු ලබන බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා එල්ල කරනු ලබයි.

    කඩිනමින් මෙම වැවේ ජලජ ශාක සහ රොන් මඩ ඉවත් නොකළ හොත් මෙම ප්‍රදේශයේ ජනතාව හට පානීය ජලය අගහිඟ වීමේ වැඩි අවධානමක් පවතින බවත්, මේ සම්බන්ධව වගකිව යුතු බළධාරින් විසින් කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී විරෝධතාවයක් සිදු කිරීමට සැළසුමක් ඇති බවටත් ප්‍රදේශවාසීන් අප වාර්තා කරු දැනුවත් කර ඇත.

    කෙසේ වෙතත්, අතර අදාල පානීය ජල අවශ්‍යතාව ක්‍රමවත්ව සපුරා දීමට නිසි බළධාරීන්ගේ දෑස් වීවර වනු ඇතැයි අප බලා පොරොත්තු වෙමු.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.