Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»යන්න එන්න පාලමක් නොමැති බිබිල මැදගම ගම්මාන (ඡායාරූප)
    Hot News

    යන්න එන්න පාලමක් නොමැති බිබිල මැදගම ගම්මාන (ඡායාරූප)

    By LFNAugust 30, 2024Updated:August 30, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිබිල මැදගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මෑල්ලගම, මොණරවාන, එගොඩ කළුගහවාඩිය, දේවාලගොඩ ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය ගමනාගමන අවශ්‍යතා ඉටුකර ගැනිම සඳහා නිසි පාලමක් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවී තිබේ.

    මෙම ප්‍රදේශයෙන් ගලා බසින “දහමල් ඔයට” ඉහළින් පාලමක් ඉදිකර දෙන ලෙසට ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින අතර, ඔයේ ජල මට්ටම අඩු වු අවස්ථා වලදි අසීරුවෙන් ඔය තීරණය කල හැකි අතර, ජල මට්ටම වැඩි වු අවස්ථාවලදි ඔය තරණය කිරීම ජනතාවට සිදුකල නොහැකි බවට ප්‍රකාශ කර සිටී.

    මෙම ප්‍රදේශවාසින්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර, ඔවුන්ගේ අස්වනු නගරයට ගෙන යාමටත්, පාසල් දරුවන්ට පාසල් යාමටත් පාලමක් නොමැති විම දැඩි ගැටළුවක් වී ඇත. මෙම තත්වය හමුවේ මැදගම නගරයට යාම සදහා ප්‍රදේශවාසින් හට කිලෝ මීටර් 09 කට වැඩි අතිරේක දුරක් ගෙවා දැමිමට සිදුව ඇති ඇතර අතර හදිසි අවස්ථාවන්හිදී දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව සිදුවු අත්දැකීම් හුවා දක්වමින් සදහන් කර සිටී.

    කෙසේ වෙතත්, මෙම ජනතාවට කඩිනමින් පාලමක් ඉදිකර දීම සදහා නිසි බළධාරින්ගේ වගකිමකින් යුතුව කටයුතු කල යුතු බව අපගේ මතයයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.