Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වල් වැදෙන කොග්ගල ‘නිල සෙවන’ මහල් නිවාස
    Hot News

    වල් වැදෙන කොග්ගල ‘නිල සෙවන’ මහල් නිවාස

    By LFNAugust 26, 2024Updated:August 27, 2024No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොග්ගල ප්‍රදේශයේ අක්කර 15ක භූමි ප්‍රමාණයක 2003 වසරේදී රුපියල් මිලියන 900 ක මුදලක් වැයකර රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණ අමාත්‍යංශය විසි‍න් නිවාස 574කින් සමන්විත ගොඩනැගිලි 09 කින් යුත් ‘නිල සෙවන’ මහල් නිවාස සංකීර්ණය ඉදිකර ඇති අතර, මේ වන විට නිසි නඩත්තුවක් හෝ පරිහරණයට ගැනීමක් සිදු නොවන බවට අප ප්‍රදේශීය වාර්තාකරු සදහන් කර සිටී.

    අදාල නිවාස අතරින් නිවාස 128 ක් රාජ්‍ය සේවකයින් වෙත රුපියල් මිලියන 3.8 කට හා ඉතිරි නිවාස 448ක වෙළඳපොල මිළ අනුව ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමට එවකට පැවති රජය විසින් සැලසුම් කර තිබුනද කිසිදු රාජ්‍ය සේවකයෙකු මෙම මිළ ගණන් යටතේ නිවාස මිලදී ගැනීම් සිදුකර නොමැති බවට අනාවරණය වේ. මේ වන විට මහල් නිවාස සංකීර්ණය භාවිතයට නොගැනීම හේතුවෙන් නිවාස සංකිර්ණයේ පහළ ප්‍රදේශය කැඩී බිඳී යාමට ලක්ව ඇති බවට වාර්තාවේ.

    මේ අතර මහල් නිවාස සංකීර්ණය තුල ඇති නිවාස සමාජ විරෝධී ක්‍රියා සඳහා භාවිතා කරන බවත්, නිවාස සංකීර්ණයේ ඇති යකඩ හා වටිනා උපකරණ සොරාගෙන ගොස් ඇති බවටද වාර්තාවේ. මෙවැනි රාජ්‍ය දේපල විනාශ මුඛයට ලක් නොකර නිසි ඵල ප්‍රයෝජනයක් ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නොවේද? යන්න අපගේ පැනයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.