Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් දියත් කරන්න සැරසෙයි
    International

    ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් දියත් කරන්න සැරසෙයි

    By LFNAugust 18, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව පළමුවරට මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමේ සූදානමින් පසුවෙයි.

    “ගගන්යාන්” නමින් නම් කර ඇති මෙහෙයුම යටතේ පළමුව මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමින් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට නියමිතය.

    G1 ලෙස හැඳින්වෙන රොකට්ටුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය එනම් ඉස්රෝ (ISRO) ආයතනය පවසයි.

    ගගන්යාන් මෙහෙයුම යටතේ මෙට්‍රික්ටොන් 5.3ක බරකින් යුතු අභ්‍යවකාශ යානය දින 7ක කාලයක් පුරා පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිතය.

    ගගනගාමීන් තිදෙනෙකුද රැගත් යානය දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ 2025 වසරේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.