Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න
    Hot News

    ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න

    By LFNAugust 15, 2024No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

    අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි.

    ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

    ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.

    01. දිලිත් සුසන්ත ජයවීර
    02. සරත් මනමේන්ද්‍ර
    03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
    04. ඒ. එස්. පී. ලියනගේ
    05. පානි විජේසිරිවර්ධන
    06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
    07. අජන්ත ද සොයිසා
    08. බත්තරමුල්ලේ සීරලතන හිමි
    09. සරත් ෆොන්සේකා
    10. නුවන් සංජීව බෝපගේ
    11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
    12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
    13. කේ.කේ. පියදාස
    14. මයිලවාගනම් තිලකරාජා
    15. සිරිපාල අමරසිංහ
    16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
    17. සරත් කීර්තිරත්න
    18. කේ. ආනන්ද කුලරත්න
    19. නාමල් රාජපක්ෂ
    20. අක්මීමන දයාරතන හිමි
    21. කේ.ආර්. කිෂාන්
    22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
    23. විජයදාස රාජපක්ෂ
    24. අනුර සිඩ්නි ජයරත්න
    25. සිරිතුංග ජයසූරිය
    26. මහින්ද දේවගේ
    27. මොහොමඩ් ඉල්ලයාස්
    28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
    29. ඇන්ටනි වික්ටර් පෙරේරා
    30. කීර්ති වික්‍රමරත්න
    31. සජිත් ප්‍රේමදාස
    32. රනිල් වික්‍රමසිංහ
    33. මරක්කලමානගේ ප්‍රේමසිරි
    34. ලලිත් ද සිල්වා
    35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
    36. ඩී.එම්. බණ්ඩාරනායක
    37. අනුර කුමාර දිසානායක
    38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
    39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

    2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (15) සිදුකළේය.

    මැතිවරණ කොමිසම පැවසුවේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවත් සරත් කුමාර ගුණරත්න මහතා නාමයෝජනා නොදුන් බවත්ය.

    නාමයෝජනා භාරගැනීම උදෑසන 9ට ආරම්භ කළ අතර එම කටයුතු නිමවූයේ උදෑසන 11ට ය.

    නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කළේය.

    එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකළේය.

    මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ජූලි 26 වනදා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.