Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
    Hot News

    ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    By LFNJuly 2, 2024No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ අන්තර්ගතය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

    එහි සාරාංශය…

    * ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇරඹුවා…

    * ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක්

    * ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැපකිරීම් කළ යුතුයි…එය වේදනාකාරියි.

    * ණයහිමියෝ අපි කියන දේම කරන්න එකඟ වෙන්නේ නෑ…

    * අපේ ප්‍රකාශ කරන සමහරුන්ට ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේද ගැන අවබෝධයක් නෑ කියලා පෙනෙනවා…

    * අපේ ණය තිරසරභාවයක් නොමැති බව IMF කිව්වේ අපි අමාරුවේ වැටෙන්නත් කලින්…

    * IMF අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස්…

    * 2032ක වනවිට රාජ්‍ය ණය 95%ක් දක්වා අඩුකර ගත යුතුයි…

    * ප්‍රතිව්‍යුහගතකරණ අභියෝගයන්ට මුහුණදුන්නේ වර්තමානයේ පවතින භූ දේශපාලන ප්‍රවණතා මධ්‍යයේ..

    * ඉලක්ක වෙත යාම ලෙහෙසි පහසු වුණේ නෑ…

    * IMF වැඩසටහන ආරම්භකර මාස 15කදී පමණ ණය ප්‍රතිව්‍යුහගතකරණ කරගත හැකිවීම ජයග්‍රහණයක්…

    * මූලික ණය නැවත ගෙවීම සඳහා 2028 දක්වා සහන කාලයක්

    * පොලී අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර තිබෙනවා (2.1%කට අඩු මට්ටමක්)…

    * ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. ඒ කියන්නේ 2043 දක්වා…

    * ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතුරු වෙනවා…

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.