Share Facebook Twitter LinkedIn Pinterest Email 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කසක්ස්තානය කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමිනි. එම තරගය ඊයේ (04) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණි.