Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»චමරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?
    Sport

    චමරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

    By LFNApril 20, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය ක්‍රිකට් සමුගැනීම ඉතා ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසූවාය.

    දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවුසවේ ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේදී තම කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සිය ඉලක්කය බවය.

    දකුණු අප්‍රිකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත් අතර එක්දින තරගාවලිය 1ට1ක් ලෙස සම කිරීමට සමත්වුණි.

    අවසන් එක්දින තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195 රැස්කළේ, ශ්‍රී ලංකා පිල වාර්තා අතරට ඔසවා තබමිනි.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ, නායිකා, චමරි අතපත්තු,

    “ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණය මට ඇත්තෙන්ම වැදගත්, මොකද මට දැන් වයස අවුරුදු 34ක් වෙනවා. මම ඉන්නේ මගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් අදියරේ. මගේ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දකින්නයි මට ඕන. පසුගිය අවුරුදු 15ක දුෂ්කර කාලය තුළ පුද්ගලකෙු වශයෙන් මෙන්ම ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණ කිහිපයක්ම අත්කරගත්තා. නමුත් කණ්ඩායම් නායිකාව ලෙස මට තවත් දේ කරන්න තියෙනවා. මේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තමයි සමුගැනීමට පෙර මගේ ඉලක්කය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.