Share Facebook Twitter LinkedIn Pinterest Email සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට එරෙහිව වසර 4ක පාපන්දු තහනමක් පනවා තිබේ. ඒ තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා කරමිනි. 30 හැවිරිදි පොග්බා, ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකි.