Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳු හසරංග ට තරග තහනමක්
    Sport

    වනිඳු හසරංග ට තරග තහනමක්

    By LFNFebruary 25, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ICCයෙන් තරග තහනමක් පනවා තිබේ.

    ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වෙයි.

    පසුගියදා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තුන්වැනි 20/20 තරගයෙන් අනතුරුව විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව දඬුවම් ලකුණු එක්කර තිබුණි.

    ඒ සමගම ඔහුගේ දඬුවම් ලකුණු මාස 24 ක් තුළදී 5ක් වීම හේතුවෙන් ඔහුට එරෙහිව එම තරග තහනම පැනවෙයි.

    මෙම තත්ත්වය යටතේ හසරංග ට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ 20/20 තරග දෙකක් තහනම් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.